Home  /   Jobs

Assistant Manager

Published on 27 Dec 10:04 PM , Kurunegala - Kurunegala

Info


Group : Jobs
Category : Sales / Retail
Job Type : Full Time
Job Location : Inside SriLanka
Company : Arpico

Share this ad



Salary: 15,000- 60,000/=
Contact: 0703388280
## මෙන්න ඔබට අනගි අවස්ථාක් …
Cover කරගන්න බැරි target නිසා රැකියාව එපා වෙලාද ?
ගෙවන salary / commission මදිද ?
Job එක ඒකාකාරී නිසා boring වෙලාද ?
මෙන්න විසදුම …
එක්වන්න අප සමග
ශ්‍රී ලංකාවේ දැවැන්තම සමාගමක අලෙවි නියොජිතයෙකු ලෙස පටන් අරන් ඉතා කෙට් කලයක් තුල කලමනාකරණ ක්ෂේත්‍රය දක්වා ඉහළ යාමට අදම සෙවයට එක්වන්න..
Requirements
==============
# වයස අ:වු 18-35 අතර
# good communication skills (පරිභොගිකයන් සමග හොඳින් අදහස් හුවමාරු කරගැනිමෙ හැකියව)
# කන්ඩායම් හැගිමෙන් වැඩ කිරිමේ හැකියාව තිබිය යුතුයි
Benefits
============
# වැටුප රු 55000 ඉක්මවයි
# ETF / EPF
# රකෂණාවර්ණ
# විදෙස් සංචාර
# කෙට් කලයක් තුල දක්ෂතාව මත උසස්වීම්
# දිවයින පුරා ව්‍යාප්ත ශාකා ජාලයක් ඇති නිසා උපන් නගරයේම සෙවය කිරිමෙ අවස්ථාව
# no need experience ( පුහුණු හො නුපුහුණු )
ගැහැණු/ පිරිමි දෙපාර්ෂයටම අයදුම් කල හැක.
Ref.No.1013G





Contact


Thishani Rodrigo
070XXXXXXX
Click to show phone no

You may also like

Do you have something to sell?

Post your ad on Bambuwa.lk