Home  /   Mobiles & Tablets

LeEco Coolpad Cool 1

Published on 08 Jan 06:16 AM , Kandy - Kandy

Rs: 19,999

Info


For Sale
Category : Mobile Phones
Brand : Other
Model : LeEco Coolpad Cool 1
Condition : Used

Share this ad


3G පහසුකම සමග අධිවේගි 4G පහසුකමද ඇත.
අැන්ඩ්‍රොයිඩ් Marshmallow මෙහෙයුම් පද්ධතියෙන් බල ගැන්වේ.
ඉතා වේගවත් සහ කාර්යක්ෂම Qualcomm Sanpdragon 652 Octa-core ප්‍රෝසේරයක් අඩංගු වේ.
හිරවිමකින් තොරව ඉතා විශාල Games පහසුවෙන් play කිරිමට Adreno 510 GPU එකක් අැත.
3GB රැම් මතකයක් සමග 32GB මතකයක් ගබඩාවක් ඇත.
8mp ( f/2.2 )selfie කැමරාවක් හා 13mp (f/2.0) ඉතා පැහැදිලි දිත්ව කැමරා ඇත.
ඉතා වේගවත් සහ ඉතාමත් නිවරදි fingerprint reader එකක් ඇත.
USB type-C Connector එකක් සමග පැම්නෙන මෙම දුරකතනය Quick Charge 2.0
තාක්ෂණය නිසා මිනිත්තු 30 වැනි කාලයකදි බැටරියෙන් 50% වැනි ප්‍රමානයක් charge කර ගත හැක.
ලිතියම් අයන් 4060mAh බැටරිය නිසා දින දෙකක වැනි කාලයක් Charge නොක⁣ර බාවිතා කල හැක.
Wifi , bluetooth 4.1, Accelerometer,gryo,proximity,compass වැනි අමතර විශේෂාංගද ඇත.

Antutu Report: The Best Cost-effective Smartphones in China, Sept. 2017





Contact


Terance
071XXXXXXX
Click to show phone no

You may also like

Do you have something to sell?

Post your ad on Bambuwa.lk