Home  /   Jobs

Cooks - (කෝකීවරුන් - දේශීය ආහාර/පේස්ට්‍රි) vacancies

Published on 19 Jan 09:53 PM , Battaramulla - Colombo

Info


Group : Jobs
Category : Hotels / Hospitality / Tourism
Job Type : Full Time
Job Location : Inside SriLanka

Share this ad


හෝටල් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන ශ්‍රී ලංකා හෝටල් සංස්ථා සමාගමට පූර්ණ අනුබද්ධ්ත "CHC - අවන්හල" ආපනශාලා ජාලයේ සාමාජිකයකු වීමට ඔබටත් වටිනා අවස්ථාවක්.

නාවින්න, මාලඹේ, කොල්ලුපිටිය, කුරුණෑගල, අඹේපුස්ස, හංවැල්ල, බත්තරමුල්ල සහ විවෘත වීමට යෝජිත ශාඛාවන් සඳහා,

වයස අවුරුඳු 18ත් 35ත් අතර පිරිමින් සහ කාන්තාවන් පහත තනතුරු සඳහා බදවා ගැනීම් සිදුකෙරේ.

- දේශීය ආහාර පිසිමට හැකි නුපුහුණු/පුහුණු කොකීවරුන්
- නුපුහුණු/පුහුණු පේස්ට්‍රි කොකීවරුන්
- කෑම පිසිමට අත් උදව්කරුවන්
- සේවා සාමාජික/සාමාජිකාවන් - සේවා සාමාජීකා තනතුරු සඳහා ශාඛාවන් අවටින් වීම විශේෂයයී

තෝරා ගන්නා ඔබට,

* සුදුසුකම් වලට සරිලන සාධාරණ වැටුපක්
* ආකර්ෂණීය සේවා ගාස්තු
* නොමිලේ සපයන ආහාරපාන (උදෑසන/දිවා/රාත්‍රී)
* නොමිලේ සපයන නවාතැන් පහසුකම්
* නොමිලේ සපයන නිළ ඇඳුම්
* සේ.අ.අ. සහ සේ.නි.භා.අ. දායකත්වය
* මසකට නිවාඩු දින අටක් (08) ලබා ගත හැක
* කන්තාවන් සඳහා සේවා කාලය පෙ.ව.07.00 සිට ප.ව.05.00 දක්වා

නුපුහුණු ඔබට රු.23,000.00 ක මාසික වැටුපක් (සියලු දීමනා සහිතව)

සම්මුඛ පරීක්ෂණ සඳහා - චම්පික විජේසුරිය (0772519636/0773918066)
[email protected]





Contact


Champika Wijesooriya
077XXXXXXX
Click to show phone no

You may also like

Do you have something to sell?

Post your ad on Bambuwa.lk