Home  /   Electronics & Appliances

Night vision spy/CCTV Camera

Published on 24 Feb 05:12 AM , Gelioya - Kandy

Rs: 5,500

Info


For Sale
Category : Cameras - Digicams
Sub Category : Other
Brand : Other
Model : R3
Condition : Brand new

Posted By Gold Member

Share this ad



Discription
===========
1.High Battery Capacity, Long recording and Standby Time.

2.Use USB cable to connect computer, then it is a PC camera to do video talking with family or friend.

3.Super Mini Size, easy for carrying and hidden recording.

4.Built-in 1920x1080 Full HD 1080p Video Camera.

5.Two Buttons for operating, there is no light flash when do video recording.
6.With 8pcs IR night vision light, can record more clear picture under low-light environment.

7.With Motion Detection Function.when connect to the AC electricity can work 24hours.

8.Can be connector TV and display the camera content.

9.Memory:TF Card, Maximum 32GB

10.Built-in HD 140° degree view lens .

11.Weight: 28g. loop recording available.Do not worry to delete old records manually.

12.Can be used as a vehicle Dash camera and for other vehicles like bikes and three wheelers.

How to buy this
================
1. VPP By sri Lanka Post. - Pay to nearest post office and obtain.
2. Location - -www.gadjemetics.com,No.303/2,Galkotuwa Karamada ,Gelioya.
=================================================================================

විස්තරය
=======

1.අපගේ නවතම කැමරාව පැය දෙකක් පුරාවට වැඩකරන බැටරියක් සහිත වේ.

2.මෙගාපික්සල් 5ක ඡායාරූප ගැනීමේ හැකියාව.

3.රාත්‍රී කාලයේ ඡායාරූප මෙන්ම වීඩියෝ පටිගත කිරීම් ද සිදු කළ හැක.

4.කැමරාව සෙලවුණ ද Anti shake ක්‍රමය නිසා ඡායාරූප මෙන්ම පටිගත කිරීම් පැහැදිලිව ලබාගත හැක.

5.කැමරාව සවිකිරීමේ පහසුව සඳහා විවිධාකාර වූ උපාංග කට්ටලයක්ද මේ සමග ඇත.විදුලියට සම්බන්ද කිරීමෙන් පැය 24 පුරාවටම පටිගත කිරීම සිදු කල හැකිවේ.

6.විදුලිය නොමැති ස්ථානයක වුවද විනාඩි 150 ක වීඩියෝ පටිගත කිරීමට හැක.

7.පුළුල් පරාසයක් ඡායාරූප මෙන්ම පටිගත කිරීමේ හැකියාව ඇ.ත එය අංශක එකසිය හතළිහකි.

8.පරිගණකයට සවි කල විට web කැමරාවක් ලෙසද ක්‍රියා කල හැකිවේ.

9.පෙර පටිගත වූ දත්ත ස්වංක්‍රීයව මකා දමා අළුත් පටිගත කිරීම් සිදු වේ.

10.වාහන කැමරාවක් ලෙසද භාවිතා කිරීමට පුළුවන් වේ.යතුරු පැදි හා පාපැදි සඳහාද සුදුසු වේ.

ලබාගත හැකි ආකාර
=================
1. VPP මගින් - ඔබගේ ලිපිනයට ඵවන භාන්ඩය අදාල තැපැල් කාර්්‍යාලට ගෙවා ලබා ගැනීම.
2.පැමින ලබා ගැනීම - www.gadjemetics.com,No.303/2,ගල්කොටුව කරමඩ.ගෙලිඔය.





Contact


www.gadjemetics.com
071XXXXXXX
Click to show phone no

You may also like

Do you have something to sell?

Post your ad on Bambuwa.lk