Home  /   Property

Land for sale at yakgahapitiya, Kandy

Published on 20 May 01:01 AM , Kundasale - Kandy

Rs: 250,000

Info


For Sale
Category : Land
Sub Category : Residential
Address : yakgahapitiya, Kandy
Land Size : 120 Perch

Share this ad



මහනුවර යක්ගහපිටියෙන්,මහනුවර නගරයට විනාඩි 20ක (5KM) දුරින් පදිංචියට හෝ නිවාඩු නිකේතනයක් සදහා සුදුසු නිසංසල පරිසරයකින් අගනා බිම් කොටස් දෙකක්.
*නල ජලය
* තෙකලා විදුලිය.
*දුම්බර රාජකීය විද්‍යාලය ඉදිරිපිට
*මහනුවර මැණික්හින්න 621 පධාන මාර්ගයේ සිට මීටර 75ක් දුරින්
*සුන්දර වෙල් යායකට මුහුණලා.
*ආදායම් ලබන ගම්මිරිස් වගාවක් සමග
*සියලු පහසුකම් සහිතයි.
*මිලගණන් සාකච්චා කරගත හැක.





Contact


Anura
071XXXXXXX
Click to show phone no

You may also like

Do you have something to sell?

Post your ad on Bambuwa.lk