Home  /   Electronics & Appliances

Wi Fi Bulb Cameras for sale

Published on 06 Jun 02:03 AM , Gelioya - Kandy

Rs: 8,500

Info


For Sale
Category : Cameras - Digicams
Sub Category : Cameras/Digicams
Brand : Other
Model : gadjemetics
Condition : Brand new

Posted By Gold Member

Share this ad



Discription
===========
1.Bulb type panoramic WiFi IP camera 3Megapixel, two way audio, light control by mobile.
2.Max. support 128GB TF card.Bulb type design, makes camera more hidden, and suits for rich security applications.
3.Take Care Family - Via mobile, you can view, talk to your baby or parents, give them best care, even thousands miles away.
4.Safety Guard at Home - The camera will send alarm push to your mobile if any abnormal when you ourside.
5.Built in fisheye lens. we can get 360 degree panoramic images; one camera equals to 4pcs cameras.
6.WiFi Connection - Without cabling work, via WiFi, it can be easily connected with your mobile for remote surveillance.
7.Two Way Talk - Built in Microphone and high quality audio speaker, it can do two way talk online between camera and mobile phone.
8.Built with 3pcs 1W white LED lights, which could controlled ON/OFF by mobile APP.
9.Support Motion Detection - When motion objects detected, it will trigger alarm message notifications.
10.Support TF card Storage, max. up to 128GB.

How to buy this
=================
1. VPP By sri Lanka Post. - Pay to nearest post office and obtain.
2. Location - Galkotuwa Watta , Karamada , Gelioya

විස්තරය;
=======
1.මෙම කැමරාව මගින් දෙදෙනෙකුට ස්ථාන දෙකක සිට කතා කිරීමේ පහසුකම ඇත. ඒ වගේම ජංගම දුරකථනය මගින් පාලනය කරගත හැකි වීමද මෙය සතු ගුනාන්ගයකි
2. කිසිවිටෙකත් මෙම තුළ කැමරාවක් ඇති බව පැහැදිලි නොවේ. අපේ පවුලේ ආරක්ෂාව මෙන්ම දේපල ආරක්ෂා කර ගැනීම මෙහි අරමුණය.
3.මෙමරිය උපරිම 128GB දක්වා දීර්ඝ කරගත හැකිය. කැමරාවෙහි සියලුම පාලන කටයුතු ඔබගේ දුරකථනය හෝ පරිගණකය මගින් සුදු කරගත හැක.
4.වෙන රටක සිට හෝ ඔබගේ නිවසේ හෝ සේවා ස්ථානයේ සිදුවෙන දේ දුරකථනය මගින් සජීවීව නැරඹීමට හැකියාව ඇත. එසේම සියලුම සජීවී සිදුවීම් පටිගත කරගත හැක.
5.පුළුල් පරාසයක් අංශක 360 ක් දක්වා විහිදී යන නිසා කැමරා හතරක ප්‍රමාණය මෙම පැනෝරාමා කැමරාව මගින් නැරබීමට හැකියාව ඇත.
6.Night vision පහසුකම ඇති නිසා රාත්‍රියට වුවද මනාව දර්ශනය වේ.

ලබාගත හැකි ආකාර
==============
1. VPP මගින් - ඔබගේ ලිපිනයට ඵවන භාන්ඩය අදාල තැපැල් කාර්්‍යාලට ගෙවා ලබා ගැනීම.
2.පැමින ලබා ගැනීම - www.gadjemetics.com,No.303/2,ගල්කොටුව කරමඩ.ගෙලිඔය.





Contact


www.gadjemetics.com
077XXXXXXX
Click to show phone no

You may also like

Do you have something to sell?

Post your ad on Bambuwa.lk