Home  /   Cars & Vehicles

Volta Motor Bike 2017

Published on 30 Jun 12:52 AM , Kalutara - Kalutara

Rs: 150,000

Info


For Sale
Category : Motorbikes & Scooters
Brand : Other
Model : Volta
Condition : Used / 2nd hand
Mileage : 75 km
Manufacture : 2017

Share this ad



මෙම යතුරු පැදිය 100% විදුලියෙන් ධාවනය වේ. බැටරිය සදහා වසර 02 ක් වගකිම. මා වසරක් භාවිතා කර ඇත. තවම කිසිදු දෝෂයක් පැමිණ නොමැත. එක් වරක් චාජ් කිරිමෙන් පසු කිලෝ මිටර් 75 ක් ධාවනය කල හැක. ඒ සදහා වැය වන්නේ රු 25-30 ක විදුලි ප්‍රමාණයක් පමණි. රෝද 12" * 130/70 ප්‍රමාණය වේ. ඔබට නිවසේදි ද මෙය චාජ් කල හැක. අමතර කොටස් ශ්‍රි ලංකාව තුල ඇත.





Contact


Sasika
071XXXXXXX
Click to show phone no

You may also like

Do you have something to sell?

Post your ad on Bambuwa.lk