Home  /   Jobs

island wide vacance

Published on 20 Jul 11:51 PM , Matara - Matara

Info


Group : Jobs
Category : Accounting / Finance
Job Type : Full Time
Job Location : Inside SriLanka
Company : cvsrilanka

Share this ad



දිස්ත්‍රික්කයකට රැකියා 1000ක් ජාතික ව්‍යාපෘතිය 2018

දිස්ත්‍රික්කයකට රැකියා 1000ක් ජාතික ව්‍යාපෘතිය යටතේ නව බදවාගැනීම් දැන් සිදු කෙරේ.

ඒසදහා ඔබත් අවරුදු 20 - 35 අතර තරුණ තරුණියක් නම් ඔබත් අදම අයදුම් කරණ්න.

20000+ වැඩි වැටුපක්

ව්‍යාපෘතිය යටතේ අයදුම්කරුවන්ට ලබා ගත හැකි රැකියා අවස්ථාවන් හා ක්ෂේත්‍රයන්

1. අධ්‍යාපන ක්ෂේත්‍රය

2. තොරතුරු හා සන්නිවේදන ක්ෂේත්‍රය

3. වාණිජ ක්ෂේත්‍රය

4. බැංකු හා මුල්‍ය ක්ෂේත්‍රය

5. හෝටල් හා සංචාරක ක්ෂේත්‍රය

6. විධායක ක්ෂේත්‍රය

7. අලෙවි ක්ෂේත්‍රය

8. රියදුරු ක්ෂේත්‍රය

9. කාර්මික ක්ෂේත්‍රය

10. වඩුකාර්මික ක්ෂේත්‍රය

11. පෙදරේරු ක්ෂේත්‍රය

12. ඉදිකිරීම් ක්ෂේත්‍රය

13. ඇඟලුම් ක්ෂේත්‍රය

14. වෙනත්

සුදුසුකම් පිළිබඳ විස්තර

1. අවම වශයෙන් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම.

2. සාමාන්‍ය පෙළ විභාගය විෂයන් 06ක් සමත් වීම.

3. සාමාන්‍ය පෙළ විභාගය විෂයන් 06ක් ගණිතය ඇතුලුව සමත් වීම.

4. සාමාන්‍ය පෙළ විභාගය විෂයන් 06ක් සම්මාන සාමාර්ථ සහිතව සමත් වීම.

5. සාමාන්‍ය පෙළ විභාගය විෂයන් 06ක් ගණිතය ඇතුලුව සම්මාන සාමාර්ථ සහිතව සමත් වීම.

6. උසස් පෙළ විභාගයට පෙනී සිටීම.

7. උසස් පෙළ විභාගය විෂයන් 03ක් සාමාන්‍ය සාමාර්ථ සහිතව සමත් වීම.

8. උසස් පෙළ විභාගය විෂයන් 03ක් සම්මාන සාමාර්ථ සහිතව සමත් වීම.

9. උසස් පෙළ විභාගය විෂයන් 03ක් ඉංග්‍රීසි විෂය ඇතුලුව සම්මාන සාමාර්ථ සහිතව සමත් වීම.

10. ඉහත සුදුසුකම් සම්පූර්ණ කර නොමැති අයදුම්කරැවන් සඳහා

වෘත්තීය මට්ටමින් හදාරා ඇති පාඨමාලා අනුවද තෝරා ගනු ලැබේ.

කාර්යාලය 0415005020

0713311616



I do not want to be contacted by brokers or any unsolicited services.

Contact


cvsrilanka
041XXXXXXX
Click to show phone no

You may also like

Do you have something to sell?

Post your ad on Bambuwa.lk