Home  /   Jobs

UBER DRIVER needed from Maharagama

Published on 31 Aug 10:17 PM , Maharagama - Colombo

Info


Group : Jobs
Category : Hotels / Hospitality / Tourism
Job Type : Full Time
Job Location : Inside SriLanka
Company : private

Share this ad



Uber කුළී රථ සේවයට, ALTO කාර් රථයකට දුරකතනය ( GPS තාක්ෂනය) ඔස්සේ මාර්ග සොයාගැනීමට හැකි,කොළඹ සහ අවට මාර්ග පිළිබද දැනුමැති, අවු. 50 අඩු, විශ්වාසනීය, විනීත, ආචාරශීලී රියදුරෙකු (කොට්ටාව, බොරලැස්ගමුව, නාවින්න, මහරගම, පිළියන්දල, බත්තරමුල්ල, මාලබේ අවටින් අවශ්යයි. මදක් හෝ ඉංග්රිසි කතාකිරීමට හැකි නම් වඩාත් සුදුසුයි.

මාසික වැටුප ආදායමෙන් 25% අගයක් ලබා දෙනු ඇත. වැඩි මුදලක් උපයගැනීම ඔබේ කාර්ය සාධනය හා කැපවීම මත රඳා පවතී. රු.40000.00 සිට 50000.00 දක්වා පහසුවෙන් උපයාගැනීමේ හැකියාව ඇත

කරුණාකර නම, වයස, ජංගම දුරකථන අංකය සහ නේවාසික ලිපිනය සමග අමතන්න.

අවශ්ය ලියකියවිලි :- වලංගු රියදුරු බලපත, ජාතික හැඳුනුම්පත, ග්රාමසේවා සහතිකය, පොලිස් සහතිකය.



I do not want to be contacted by brokers or any unsolicited services.

Contact


SAMUDRA WICKRAMARACHCHI
077XXXXXXX
Click to show phone no

You may also like

Do you have something to sell?

Post your ad on Bambuwa.lk