Home  /   Education

Learn english through SMS

Published on 15 Sep 10:23 AM , Galle - Galle

Rs: 30

Info


For Sale
Category : Other

Share this ad



කෙටි පණිවිඩ සේවාව (SMS) හරහා ඉංග්‍රීසි ඉගෙන ගන්න

ඉංග්‍රීසි ඉගෙන ගැනීම සඳහා අපගේ කෙටි පණිවුඩ සේවාව ඉක්මන් මෙන්ම පහසු ක්‍රමයකි.

දිනපතාම පාඩම් මාලා ‍ගෙන්වා ගෙන ඉතා ‍කෙටිකලකින් ඉංග්‍රීසි ලියන්න, කතාකරන්න ඉ‍ගෙන ගන්න

ඒ සදහා ඔබ කල යුත්තේ ඔබගේ ජංගම දුරකථන ජාලය සමග අදම ලියාපදිංචි වීමයි.

ඔබේ Dialog / Hutch / Airtel / Etisalat දුරකථනයෙන් ;

1. මාසික ගාස්තු ක්‍රමය යටතේ Register වීමට,

REG(space)denglish ලෙස type කර 77177 ට SMS කරන්න.
ගාස්තු :මාසිකව අය කිරිම Rs.30 + tax පමණි.

2. දෛනික ගාස්තු ක්‍රමය යටතේ Register වීමට,

REG(space)easyeng ලෙස type කර 77002 ට SMS කරන්න.
ගාස්තු : දෛනික අය කිරිම Rs.2 + tax පමණි.

ඔබේ Mobitel දුරකථනයෙන්, ;

REG(space)denglish ලෙස type කර 2244 ට SMS කරන්න.

ගාස්තු : දෛනික අය කිරිම Rs.1.25 + tax පමණි.( Pre-paid )
මාසිකව අය කිරිම Rs. 50 + tax පමණි. ( Post-paid )

*කොන්දේසි සහිතයි
මෙය මුදලේ වටිනාකම බැලු කල ඉතාම කුඩා මුදලකි

URL - https://goo.gl/uUoazq



I do not want to be contacted by brokers or any unsolicited services.

Contact


English Sir
076XXXXXXX
Click to show phone no

You may also like

Do you have something to sell?

Post your ad on Bambuwa.lk