Home  /   Mobiles & Tablets

TV box ( Combo box ) for sale at Maharagama

Published on 17 Mar 04:12 AM , Maharagama - Colombo

Rs: 2,900

Info


For Sale
Category : Accessories
Sub Category : Other

Share this ad


මචන් මොනිටරයකින් TV බලන්න පුලුවන් විදියෙ ගැජට් එකක්............ මම මේක අරන් මාසයයි. ආසාවට ගත්තෙ, ගෙදරට TV එකක් ගත්ත,අනික මට TV බලන්න වෙලාවක් නෑ.. මම මේක ගත්තෙ රුපියල් 3400.00ට ගන්න කෙනෙක් ඉන්නවනම් දෙනවා, මම කරන Job එකේ හැටියට News බලන්න වත් වෙලාවක් නෑ.... මම බලාපොරොත්තු වෙන්නෙ රුපියල් 2900.00යි කථාකරල වෙනස්කර ගන්න පුලුවන් මචන්. දැන්ම කථාකරල වෙන්කර ගනින්... නැතිනම් පස්සෙ දුක හිතෙයි. OK.





Contact


Damith
077XXXXXXX
Click to show phone no

You may also like

Do you have something to sell?

Post your ad on Bambuwa.lk