Yamaha FZ-S 2016 bike at Pannipitiya (යතුරුපැදියක් විකිණීමට)

Published on 19 Mar 01:29 PM , Pannipitiya - Colombo

Rs: 373,000

Info


Offer
Group : Cars & Vehicles
Category : Motorbikes & Scooters
Brand : Yamaha
Model : FZ-S Verson 02
Condition : Used / 2nd hand
Mileage : 23000

Contact

Damith

077XXXXXXX
Click to show phone no

මචන් 2016 New Model Bike එකක්, අරගෙන හරියටම අවුරුද්දයි.100%ක් හොද තත්වයේ තියෙනවා. Petrol ලීටරයට 60ක් 62ක් වැඩකරණවා.තනිපාවිච්චිය,යහලුවෙකුටවත් දීල නෑ.. ලියකියවිලි යතුරු පැදියේ පිරිසිදු පොත,අවුරුදු 05 වගකීම්පොත තියෙනවා.හැබැයිරිජිස්ට කළේ ගාල්ලට දිව්වෙ කොළඹ මචන්, ට්‍රාන්ස්සර් පේපර් අත්සන් කරල දෙන්නම්,වෙලාවට සර්විස් කරල තියෙනවා, Bike එක සීරිමක්වත් නෑ..සල්ලි හදිස්සියක් නිසා දෙන්නෙ... ලීසින් නැත.මම රෙඩිකෑෂ් ගත්තෙ, ගන්න කෙනෙක් ඉන්නවනම් දැන්ම කථා කරන්න.පස්සට කල්දාන්න එපා.. එතකොට දුක හිතෙයි... මම රුපියල් 373000ක් තමා බලාපොරොත්තු වෙන්නෙ......ගන්නම එන එලකිරි කොල්ලෙක් නම් තව වෙනසක් කරල දෙන්නම් ගන්නෙ නැති බොරු කාරයො බොරුවට කථාකරන්න එපා... OK.




You may also like

Do you have something to sell?

Post your ad on Bambuwa.lk