Home  /   Education

GUITAR CLASSES at Boralesgamuwa

Published on 20 Mar 10:29 PM , Boralesgamuwa - Colombo


Rs: 2,500

Info


For Sale
Category : Tuition

Share this ad


(<•>) ඔබ ගිටාරය පිළිබඳව කිසිත් නොදැන වුවද පළමු දින සිටම ගීත වාදනය කිරීම.

(<•>) ඔබේ රුචිකත්වයට අදාලවූ ගීත තෝරාගැනීමේ හැකියාව.

(<•>) එක් වරකට සිසුන් (1ත්4ත් අතර) පමණි.
සැ.යු :- ඔබේ වාදන හැකියාවට සමාන සිසුන් පමණක් එක් කණ්ඩායමක් වශයෙන් ගැනෙන අතර, එසේ නොමැතිනම් මම ඔබට වෙනමම ඉගැන්වීම් කටයුතු කරමි.

(<•>) බොහෝ විට සියල්ලන්ටම එකම ආකාරයේ ඉගැන්වීමේ රටාවක් නොකරන අතර එය ඔබේ හැකියාව/අවශ්‍යතාවය හා රුචිකත්වය අනුව වෙනස්වේ.

(<•>) බොහෝ දෙනෙකු පැමිණෙන්නේ විනෝදාස්වාදය සදහා ගීත වාදනයට බැවින්, ගීත වාදනයට මූලිකත්වය දෙනු ලැබේ.යම් කෙනෙකුට ඉන් ඔබ්බට ඉගෙනගනීමට අවශ්‍යනම් එය ඔබගේ අවශ්‍යතාවය අනුව සිදුකරනූ ලැබේ.

(<•>) ඔබේ වටිනා කාලය හා මුදල් තවදුරටත් නාස්ති නොකරන්න.මම පූර්ණකාලීනව ගිටාරය ඉගැන්වීමේ නිරතවී සිටින අතර, ඔබට නිවැරැදිව/සරලව හා කෙටිකලකින් එය ඉගැන්වීමට මම සහතික වෙමි.

(<•>) වරක් පැමිණ වෙනස වටහාගන්න.

අමතන්න.......



I do not want to be contacted by brokers or any unsolicited services.

Contact


Kosala
071XXXXXXX
Click to show phone no

You may also like

Do you have something to sell?

Post your ad on Bambuwa.lk