Home  /   Education

AL Combined Maths Dehiwala

Published on 29 Mar 11:05 PM , Dehiwala - Colombo

Rs: 1,800

Info


Offer
Group : Education
Category : Tuition

Contact

Shanuka Bandara

071XXXXXXX
Click to show phone no

ටියුෂන් ක්ශේත්‍රයේ වසර කිහිපයක අත්දැකීම් සහිත මොරටුව ඉංජිනේරු පීඨයේ අවසන් වසර සිසුවකු විසින් පංති මෙහෙයවනු ලැබේ.
Theory/Revision
Home visit

අපගේ පාඨමාලාවේ සුවිශේෂීත්වය
*සියළුම පාඩම් ඒකක ගැටලු විශාල ප්‍රමාණයක් සාකච්ඡා කරමින් සිද්ධාන්ත සමග ආවරණය කිරීම
*අවුරුදු 15 ක Past Paper ගැටලු සහ Model Papers සාකච්ඡා කිරීම
* වැඩි කාලයක් ඉගැන්වීම් කටයුතු සිදු කිරීම


I do not want to be contacted by brokers or any unsolicited services.

You may also like

Do you have something to sell?

Post your ad on Bambuwa.lk