Home  /   Education

ICT CLASS FOR GRADE 10/11

Published on 07 Apr 11:53 PM , Malabe - Colombo

Rs: 1,000

Info


Offer
Group : Education
Category : Tuition

Contact

RUCHIRA

071XXXXXXX
Click to show phone no

ඔබට IT සදහා නිසැකව A සාමාර්ථයක් අවශද ????
විශ්ව විද්‍යාල 2 වන වසර මෘදුකාංග ඉන්ජිනේරු සිසුවෙකු ලෙසද දැනට AITEC ආයතනයේ 10 11 වසර IT ගුරුවරයෙකු ලෙසද සේවය කරන
අතර තනි හෝ කුඩා කණඩායම් පන්ති පවත්වයි (10 /11 වසර) .අවුරුදු තුනක් තුල ඉහල ප්‍රතිපල පෙන්වු නිසැකව A සමාර්ථයක් සහතික කරනු ලැබේ .
විෂය නිර්දේශය මාස 2කට පෙර ආවරණය කරනු ලබන අතර පසුගිය ප්‍රශ්න හා ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්චා කරනු ලැබේ.
එක් දිනයකින් වෙනස වටහා ගන්න .වැඩි විස්තර සදහා : 0714556320 පැයකට රුපියල් 1000(කොළඹ අවට )


I do not want to be contacted by brokers or any unsolicited services.

You may also like

Do you have something to sell?

Post your ad on Bambuwa.lk