Home  /   Property

අඹේපුස්සෙන් අගනා පර්චස් 15ක ඉඩමක්

Published on 07 Feb 08:21 AM , Warakapola - Kegalle

Rs: 1,500,000

Info


For Sale
Category : Land
Sub Category : Residential
Address : Ambepussa
Land Size : 15 Perch

Share this ad


අඹේපුස්ස දුම්රිය ස්ථානයෙන් මීටර් 600ක් (දුමිරියෙන් කොළඹට පැයෙන්) සහ වරකාපොල නගරයට (කොළඹ නුවර මාර්ගයට) කි මී 6 ක් (විනාඩි 10), නල ජලය විදුලිය, පිරිසිදු ඔප්පුව. විකිණීම සදහා.
පර්චසයක් රු 100,000 ක් බලාපොරොත්තු වෙමි.
ගූගල් මැප් - 7.257976,80.164780
Call - 0770040060

Land of 15 perches with clean deed, 600m from the Ambepussa railway station,( you can get to colombo within an hour via train) , Electricity, Tap water. 10 minutes to colombo kandy main road (warakapola town).
Expecting Rs. 100,000 per perch.
Google map coordinates : 7.257976,80.164780
Call - 0770040060



I do not want to be contacted by brokers or any unsolicited services.

Contact


Ananda
077XXXXXXX
Click to show phone no

You may also like

Do you have something to sell?

Post your ad on Bambuwa.lk