Home  /   Jobs

Technician Vacancy At NHK Holdings International (PVT) Ltd

Published on 26 May 11:27 PM , Gampaha - Gampaha

Info


Group : Jobs
Category : IT / Telecom
Job Type : Full Time
Job Location : Inside SriLanka

Contact

K,A.N.Kodithuwakku

033XXXXXXX
Click to show phone no

Electronic හෝ Electrical Computer හෝ Telecommunication පාඨමාලා (පිළිගත් ආයතනයකින් ) හදාරා ඇති අයදුම්කරුවන් ඉහත තනතුර සඳහා අයදුම් කරන්න.
යතුරුපැදි හෝ වාහන රියදුරු බලපත්‍ර තිබීම අවශ්‍ය වන අතර CCTV හෝ PABX පද්ධතිMaintenance සහ installation කිරීම සඳහා පළපුරුද්ද අමතර සුදුසුකමක් වනු ඇත
නොමිලේ නවාතැන් පහසුකම් සහ ආහාර සහ ප්‍රවාහනය සඳහා දීමනා ලබාදෙනු ලබන අතර සිත්ගන්නා සුළු වැටුප් / OT සහ වෙනත් දීමනා සහිතව EPF /ETF හිමිවනු ඇත.


I do not want to be contacted by brokers or any unsolicited services.

Do you have something to sell?

Post your ad on Bambuwa.lk