Home  /   Business, Services & Industry

CCTV & HOUSE WIRING

Published on 08 Jun 09:59 PM , Kiribathgoda - Gampaha

Rs: 30,000

Info


For Sale
Category : Services
Sub Category : Security

Share this ad



★ 4/8/16 AHD CCTV CAMERA SYSTEM PACKAGE ★

SONY AHD CAMERA - 08/04/16
4/8/16 CHANNEL Hybrid FULL AHD DVR - 01
1 TB HDD - 01
POWER PACKS central or individual
KELANI CABLE & CASING - 160 M

★ ★ ★ නිවස, වෙළඳසැල, කර්යාලය, කර්මාන්තශාලාව, හෝටලය සඳහා ආරක්ෂිත කැමරා පද්ධති★ ★ ★

★ ලෝකයේ විශිෂ්ඨතම SONY Chip Set සහිත JUAN DVR සහ CAMERA

★ සවිකර දීම,සවිකර දීමෙන් පසු සම්පූර්ණ වගකීම
★ ජන්ගම දුරකථනයෙන් හා පරිඝනකයෙන් ලෝකයේ ඕනෑම තැනක සිට පරික්ෂා කර නැරඹීමේ හැකියාව නොමිලේ..
★ ලෝකයේ විශිෂ්ඨතම නිෂ්පාදන සමග අප...
★ වසර 2ක් සඳහා සියළුම භාණ්ඩ හා සේවා සඳහා පූර්ණ විශිෂ්ඨ සේවාව

වසර 7ක කාලයක සිට ව්‍යාපාරක්ෂේත්‍රයේ පවතින ආයතනයක් වන අප ආයතනය අපගේ පාරිභෝගිකයන්ට ඉතාමත් සුහදශීලී සේවාවක් ලබා දීම අපගේ මූලික අරමුණයි. ඊට අමතරව වර්ථමානයේ ක්‍රියාත්මක බොහෝ ව්‍යාපාර විකිණීමෙන් පසුව සේවාව ලබා ගැනීම ඉතාමත්ම අපහසු වී ඇති නමුත් ඉතාමත් සුහදශිලීව අපගේ සේවාව විකිණීමෙන් පසුවද ලබා දීමට බැඳී සිටී. අපගේ සේවාව ලබාගත් පාරිභෝගිකයන්ට, වැයකළ මුදලට හොඳ ගුණාත්මක සේවාවක් ලබාදීම අපගේ අරමුණයි.

-දක්ෂ, නියමාකාර පුහුණුව ලත් සේවක මණ්ඩලය
-සුහදශීලී සේවාව
-පහසු ගෙවීමේ ක්‍රම
-දිවයින පුරා පද්ධති සවිකිරීමේ සේවාව
-සියලුම උපකරණ සඳහා වසර 2ක වගකීම
-කඩිනම් සේවය

වැඩි විස්තර සඳහා අප අමතන්න





Contact


Sampath ruwan
071XXXXXXX
Click to show phone no

You may also like

Do you have something to sell?

Post your ad on Bambuwa.lk