Home  /   Property

House at wadduwa 8P

Published on 15 Jun 05:12 AM , Kalutara - Kalutara

Rs: 3,500,000

Info


For Sale
Group : Property
Category : Houses
No Of Bedrooms : 2
No Of Bathrooms : 1
Address : mastiya, wadduwa, kaluthara
Land Size : 8 Perch
Home Size : 1400 Sqft

Contact

ranga

077XXXXXXX
Click to show phone no

Posted By Gold Member

RF6025
නිදනකාමර 2 යි
සාලය. මුළුතැන්ගෙය , නානකාමරය
පොළොව කොන්ක්‍රීට් දමා ඇත
varanda එකෙහි පොලිෂ් වහලය සහ සිවිලිම ගසා ඇත
දෙවන මහළ සදහා සැලසුම් සාදා ඇත. පහල මාලය 95% වැඩ අවසන් කොට ඇත.
ඉදිරිපස අඩි 14 ක මිදුලක් සහිතයි
අඩි 10 ක පාර,
පානදුර , මොරොන්තුඩුව බස් පාරට මීටර් 200 යි
ගාලු පාරට 3 km
මොරොන්තුඩුව හන්දියට 2 km
නිස්කලංක පරිසරය
නිරවුල් ඔප්පු, සියලු සැලසුම් අනුමත කර ඇත, බැංකු ණය සදහා වඩාත් පහසුයි
අපගේ සියලුම දැන්වීම් බලන්න “RN Property ” මත click කරන්න
ඔබට අවශ්යු සියලුම වර්ගයේ නිවාස, ඉඩම්, ව්යාමපාරික ස්ථාන, සුළුහා මහාපරිමාණ වගා ඉඩම් බොහෝ ප්ර දේශයන් තුල විවිද මිලගණන් යටතේ මිලදී ගැනීමට

අමතන්න රංග : (viber,imo)
= 0779550751
= 0785561144
බැංකු ණය පහසුකම්
වැඩිපුර චායාරූප බලන්න අපගේ facebook : “RN Property” page එකට log වෙන්න RN Property page එකටත් Like එකක් දාගෙනම යන්න. යාලුවන්ටත් බලන්න share කරන්න.
“RN Property” හා සම්බන්ද වූ ඔබට ස්තුතියි : RN Property team
Thank you for join with “RN Property” : RN Property team
සෑම මිලදී ගැනීමක් සදහාම වටිනා සමරු තිළිණයක් දිනාගන්න
“RN Property මිහිකතෙන් උරුමයක්”




I do not want to be contacted by brokers or any unsolicited services.

You may also like

Do you have something to sell?

Post your ad on Bambuwa.lk