Home  /   Property

Land at Kaduwela 52.8P

Published on 17 Jun 05:06 AM , Kaduwela - Colombo

Rs: 750,000

Info


For Sale
Group : Property
Category : Land
Sub Category : Residential
Address : Kaduwela
Land Size : 53 Perch

Contact

Gunasena

072XXXXXXX
Click to show phone no

Land facing Colombo Avissawella Low level road, located in Bomiriya, Kaduwela available for immediate sale. A commercially valuable land in a highly residential area. 52.8p land with 3 jak trees, about 10 coconut trees, 4 rambutan trees and two mango trees. An old, but house in good condition with 3 bedrooms, living, dining, kitchen, store room and bathrooms also available. 5 shops facing the main roads and an annex have been rented out. Monthly income from these shops and a small annex would be around Rs. 50,000/- per month. The large house can also be rented out. Clear title deeds. 2-3 Km to Kaduwela town and the Highway. No flooding disaster. Excellent for a shopping complex, Bank or a Super Market. Excellent location as a highly residential area. For immediate sale. Brokers are welcome. For more details please contact, +971561700382 (Whats up available) or lakroads (Skype). For viewing the land, please Contact, Gunasena 072 4817307

කොළඹ අවිස්සාවේල්ල පරණ පාරට (Low level road) මුහුණලා, වාණිජමය වශයෙන් ඉතා වැදගත්, ජනතාව බොහෝ සෙයින් ගැවසෙන මංසන්ධියක පිහිටි පර්චස් 52.8 ක අගනා නිරවුල් ඉඩමක් විකිනීමට ඇත. බැංකු ණය ලබා ගත හැකි ඉතා පිරිසිදු ඔප්පු. ඉඩම තුල කොස් ගස් 3, පොල්ගස් 10 පමණ, මැලේසියන් රඹුටන් ගස් 4 හා අඹ ගස් දෙකක් පිහිටා ඇත. ඉඩමෙහි පැරණි, නමුත් හොඳ තත්වයේ පවතින කාමර 3, සාලය, කෑම කාමරය, කුස්සිය, ගබඩා කාමරය හා නාන කාමර සහිත නිවසක් ඇත. මිට අමතරව ප්‍රධාන පාරට මුහුණලා පැරණි කඩ කාමර තුනක්, අලුත් කඩ දෙකක් හා කුඩා අනෙක්සියක් ඇත. මේ කඩ හා අනෙක්සියෙන් මාසිකව රු. 50000/- වඩා උපයා ගත හැක. විශාල නිවසද අවැසි නම් කුලියට ලබා දිය හැක. කඩුවෙල නගරයට හා අධිවේගී මාර්ගයට කි.මි. දෙකක් පමණි. ගංවතුර උවදුරු නොමැති උස් බිමකි. ඉතා අගනා අනාගත ආයෝජනයකි. පර්චස් එකක් ලක්ෂ 7.5 කට හෝ ආසන්න මිලකට. බ්‍රොකර්වරුද සලකා බැලේ. බැංකු හා කාර්යාල සංකීර්ණයකට, රථවාහන අලෙවි ප්‍රධර්ශනාගාරයකට, සුපිරි අලෙවි සංකීර්ණයකට ඉතා සුදුසුයි. වැඩි විස්තර සඳහා +971561700382 (Whats up) හෝ lakroads (Skype) අමතන්න. ඉඩම බැලීම සඳහා ගුණසේන මහතා 072 4817307 අමතන්න




You may also like

Do you have something to sell?

Post your ad on Bambuwa.lk