Home  /   Jobs

Vacancies for Professional Management Training by asia group pvt ltd

Published on 17 Jun 11:24 AM , Pannipitiya - Colombo

Info


Group : Jobs
Category : Corporate Management/ Business Analyst
Job Type : Full Time
Job Location : Overseas

Share this ad


අප ආයතනයේ නව ශාඛා සඳහා
කළමණාකරුවන් පුහුණු කර බඳවා ගැනේ.

ප්‍රථිලාභ -
නොමිලේ ලබා දෙන මාස 3 - 6 අතර වන
කළමණාකරණ පුහුණුව.
පුහුණු කාලය තුල දී රු. 12,000/= - රු. 20,000/=
අතර දීමනාවක්.
පුහුණුව සම්පූර්ණ කිරීමෙන් පසු රු. 65,000/= - රු. 100,000/=
දක්වා වේතන සමඟ නවක කළමණාකරුවකු ලෙස ස්ථිර පත්වීම
ඔබ කැමති ප්‍රදේශයකට ඔබ විසින් කළමණාකාරීත්වය උසුලන
අප සමාගමේ ශාඛාවක්,
EPF, ETF සහ Medical Coverage.





Contact


Kasun
077XXXXXXX
Click to show phone no

You may also like

Do you have something to sell?

Post your ad on Bambuwa.lk