Home  /   Business, Services & Industry

House planning service

Published on 01 Jul 11:48 AM , Warakapola - Kegalle

Rs: 10

Info


Offer
Group : Business, Services & Industry
Category : Services
Sub Category : Construction

Contact

shanuka

071XXXXXXX
Click to show phone no

******නිවාස/ගොඩනැගිලි සැලසුම් ඇඳීම ******

පහත සදහන් සේවාවන් අප හා එක්ව ඔබට ලබා ගත හැක..
ඔබ සතු ඉඩමට නිවාස සැලසමක්
පහත සදහන් සේවාවන් අප හා එක්ව ඔබට ලබා ගත හැක..


* වර්ග අඩි 1ක් රෑ 10.00 සිට
* ඉඩමට පැමිනිමට ගාස්තු අය නොකරේ.
* සැගවුනු ගාස්තු වලින් තොරයි..
* අනුමැතිය ලබා ගත හැකි පරිදි ගොඩනැගිලි සැලසුම් ඇදිම.
* සැලසුම් තමන්ගේ සිතැගි පරිදි සකසාදීම.
* සැලසුම් අවශ්‍ය පරිදි මුදූණය කරදීම නොමිලේ.
* 3D නිර්මාණ - 2500 සිට
* විදුලි සැලැසුම් - ජලනල සැලසුම්

*** නිවසේ සැලැස්ම, අත්තිවාරම් විස්තරය, කොළම් කණු හා බීම් විස්තර, ඉදිරිපස පැති පෙනුම හා හරස්කඩ පෙනුම, දොර ජනේල විස්තර හා භූමි සැලැස්ම සැලසුමකට අඩංගු වේ.***




Do you have something to sell?

Post your ad on Bambuwa.lk