Home  /   Property

House at Nittambuwa 32P

Published on 12 Jul 11:29 PM , Nittambuwa - Gampaha

Rs: 9,000,000

Info


For Sale
Group : Property
Category : Houses
No Of Bedrooms : 3
No Of Bathrooms : 2
Address : No: 102A, Horagolla Estate, Nittambuwa
Land Size : 32 Perch

Contact

Mrs. Punchihewa

071XXXXXXX
Click to show phone no

වහාම විකිනීමට.........
නො: 102, හොරගොල්ල වත්ත,නිට්ටම්ඹුව.
නිට්ටඹුව නගර සීමාවේ, සංඝබෝධි ජාතික පාසැලට නුදුරින් පචස් 32 ඉඩම සමග නිවස වහාම විකිනීමට.
නිට්ටඹුව නගරයට කිලෝ මීටර් 5, කොළඹ නුවර පාරට මීටර් 500 යි. සංඝබෝධි පාසැලට නුදුරින් හොරගොල්ල වත්තේ සුපිහිටි නිවස.
සාලය, කෑමකාමරය සහ පැන්ට්රිය,නිදන කමර 3, නාන කාමර 2,කුස්සිය, ගරාජය, සේවක කමරය සහ වසිකිලිය සහිතයි.
ළිං ජලය සහ විදුලිය ඇත. වට තාප්පය සහ බැද ගේට්ටුව දමා ඇත.
සියළු පහසුකම් සහිතයි.පිරිසිදු ඔප්පු.
පචස් 16 පමණ ගෙවත්තේ ඵලදරන සරු පොල් සහ අඹ ගස් ඇත.


I do not want to be contacted by brokers or any unsolicited services.

You may also like

Do you have something to sell?

Post your ad on Bambuwa.lk