Home  /   Sports, Health & Hobbies

YAMAHA S 970 EXPANSION PACK NEW UPDATE

Published on 06 Aug 02:28 PM , Kaduwela - Colombo

Rs: 4,500

Info


For Sale
Category : Musical Instruments
Sub Category : Keyboard / Piano
Model : S 970 EXPANSION PACK NEW UPDATE
Condition : Brand new

Posted By Gold Member

Share this ad


YAMAHA PSR S 970 - S 770 EXPANSION PACK

2017 මැයි මස සිට උත්සව සමය වෙනුවෙන්
මෙතෙක් කල් රු 5000/= වු මෙම හේෂාන් මියුසික් EXPANSION PACK එක
විශේෂ මිල අඩුකිරීමක් සමගම
රු 4500/= කට දැන් ඔබට ලබාගත හැක ..

ප්‍රේක්ෂකයන් පුදුම කරවන ආකාරයේ ප්‍රසංගයක් ඉදිරිපත් කිරීමට බලාසිටි ඔබට
''HESHAN MUSIC STUDIO - KADUWELA - (SRI LANKA)'' වෙතින් පමණක් දැන්,

YAMAHA PSR S 970 - S 770 සදහා විශේෂිත EXPANSION PACK එකක්

ඔබේ ඕගනය මගින් දැන් අසන්නාට
SUNFLOWER - FLASH BACK - SANIDAPA - ALL RIGHT - PERPAL RANGE - FEELD BACK
හෝ
DELL STUDIO වැනි සංගීත කණ්ඩායම් වාදනය කරනා අයුරින්ම ශබ්ධය ඇසෙන සේ
ඔබට තනිවම වාදනයන් ඉදිරිපත්කල හැක ..
එම සංගීත කණ්ඩායම් භාවිතා කරන්නාවූ සියලුම DRUM MESHINE KIT - TONES
අප විසින් නිර්මාණය කර ඇති මෙම EXPANSION PACK එක වෙත ORGINAL DRUM MASHINE SAMPLES යොදාම ඇතුලත්කර ඇත...
-----------------------------------------------------------------------------------------------
2017 අප්‍රේල් මස සිට නවතම INDIAN EXPANSIO KIT AND TONES PACK එකද ඔබ සදහාම මෙම හේෂාන් මියුසික් EXPANSION PACK එක තුලට අලුතින් එක්කරන ලදී..

දැනට ශ්‍රී ලංකාවේ කිසිදු EXPANSION PACK තුල මෙම INDIAN EXPANSIO KIT AND TONES PACK එක නොමැත ...ඇත්තේ 950 සහ 750 තුල පමණි ..

770 - 970 තුල INDIAN EXPANSIO KIT AND TONES PACK එක නොමැත.... INDIAN EXPANSIO KIT AND TONES PACK එකද ඔබ සදහාම මෙයට ඇතුල් කර ඇත ...
මේ පිලිබදව ඔබට පරීකෂාකර පැමිණ බැලීමට අප සතුව පහසුකම් ඇත ..
-------------------------------------------------------------------------------------------------------------

දැන් ඔබට ROLAND ඕගන් හෝ laptop මගින් tones දමා ගැනීමට හෝ අවශ්‍ය වන්නේ නැත ..
ඒ සියළුම tones සහ drum kit කිසිදු ශබ්ධයේ වෙනසක් නොමැතිව අප ඔබේ YAMAHA PSR S 970 - S 770 යන ඕගන් සදහා ඇතුල්කර දෙනු ලැබේ
--------------------------------------------------------------

YAMAHA PSR S950 සහ S750 යන ඕගන් සදහා මෙතෙක් ඔබ ඇතුලත් කල YAMAHA EXPANSION PACK මෙම YAMAHA PSR - S 970 - S 770 යන ඕගන් සදහා ඇතුලත් කළ නොහැක ... කීපදෙනෙකු ව්‍යාඡ ලෙස මිනිසුන් රවටමින් YAMAHA PSR S950 සහ S750 යන ඕගන් හි
expansion pack , S970 - S770 ඕගන් සදහා මුදලට අලෙවි කර ඇත...

එම මිලදීගත් පුද්ගලයින් මා වෙත පැමිණ නිවැරදි EXPANSION දමා ගන්නා ලදී ... රැවටීම්වලට හසුනොවී ඔබේ ඕගනය රැගෙන අදාල ස්ථායට ගොස් දමා පරීකෂා කර ගන්න ... ඔබේ ඕගනයට දැමීමට පෙර ඔවුන් සතු වෙනත් ඕගනයක දමා ඇති TONES සහ DRUM KIT වාදනයකර බලා ඔබට අවශ්‍ය TONES - DRUM KIT එහි ඇත්දැයි පරීකෂා කර බලා මිලදී ගන්න ... මෙම සියළු පහසුකම් අප සතුව ඇත ...

---------------------------------------------------------------------------------------------------------------

ROLAND ඕගන් සදහා මෙතෙක් කල් භාවිතා කරනලද සියළුම tones සහ drum kit ද අප ඔබේ YAMAHA PSR S 770 - 970 යන ඕගන් සදහා ඇතුල්කර දෙනු ලැබේ ...
ත්‍රී පුද්ගල ,ඒක පුද්ගල සංගීත ප්‍රසංග වාදනයේ යෙදෙන අය සදහා මේ මගින් ප්‍රේකෂකයන් මවිත වන ආකාරයේ ප්‍රසංගයන් ඉදිරිපත් කිරීමට හැක..

YAMAHA PSR ඕගන් සතු කිසිදු අයෙකු ලග නොමැති HESHAN MUSIC STUDIO වන අපගේම නිර්මාණයක් පමණක්වන අපගේ නමින්ම ඇති tones සහ drum kit - EXPANSION PACK එකක් ලෙස අප ඔබට ලබා දෙන්නෙමු

ඔබේ ඔගනය තුල මෙම EXPANSION PACK එක යොදා ගනිමින් DRUMS BEATS ( STYLES )
ඔබට අවශ්‍ය ආකාරයට සාදාගන්නා අන්දම පිලිබදව පූර්ණ දැනුමක් ඔබට අවශ්‍යනම් ඒපිලිබදව පූර්ණ දැනුමක් ඔබට ලබා දීමට අප සූදානම්ය ....

තවද ඔබ සතු අලංකාර tones ඇත්නම් ඒවාද මෙයට ඇතුලත් කර දීමට හැක...(S970 -S770 සදහා ඔබලග ඇති tones දමා දිය හැක)

S970 -S770 සදහා ඇතුලත් DRUM KIT සහ TONES ---------------------------------------------------------------

* - sunflower drum kit ,
* - flash back drum kit , FLASA BACK 2016 NEW KIT
* - 707 drum kit ,
* - NEW FULL KIT , NEW KIT 2 , KIT 3
* - KONGAS KIT ,
* - RIAL DRUM KIT ,
* - NEW BERA KIT
* - TD 8 drum kit ,
* - ITHALYAN ALTO SEX
* - LO WISHIL AIR
* - LATHIN TRUMPAT ,
* - TRUMPAR SHERK
* - indian tabla , muruthanga , thawil ,dolak ,
nal ,bansuria ,sithar ඇතුළු තවත් විශාල ප්‍රමාණයක්,
* - geta bera , yak bera , udekki , raban ඇතුළු තවත් ,
* - ALAM BIC BASS GUITAR TONE ,
* - brass fall , voice fall , trumpat fall ,
romantic flute , romantic violine , alto sex ,
ladis voice , end brass fall ,
* - ඇතුළු තවත් විශාල
ප්‍රමාණයක් , සමගම

* - BestOf Europe_S970 - 770 pack,
* - Vietnamese_S970 - 770 pack ,
* - RussianClassical_S970 - 770 pack ,
* - Indonesian 3_S970 - 770 pack ,
* - symphonic _S970 - 770 pack ,

යන සියළුම EXPANSION PACK ඇතුලත්කොට එක් PACK එකක් ලෙස විශාල DRUM KIT - TONES ප්‍රමාණයක් භාවිතයට ගත හැකිවන ලෙස සතස් කර ඇත... මෙම EXPANSION PACK තුලටම DRUM STYLS ( DRUM BEATS ) ද විශාල ප්‍රමාණයක් අඩංගුය ....

ඇතුළු ඔබ මවිත වන ආකාරයේ විශාල tones සහ
drum kit ප්‍රමාණයක් එක් pack එකක් ලෙස සකසා ඔබේ
ඕගනය වෙත දමා දෙනු ලැබේ ...

මෙම pack සියල්ලම ඒතුල වෙන වෙනම ඔබට පහසු ආකාරයට අඩංගු කර දෙනු ලැබේ ...

මේ සදහා ඔබට පැමිණිමට අපහසු නම් ඹබේ ඊමේල් ලිපිනයවෙත මෙම EXPANSION PACK එක
එවිය හැක .. මෙය INSTALL කරගන්නා ආකාරය පිලිබදව නිවැරදි දැනුමක් අප ඔබවෙත ලබා දෙනු ලැබේ....මෙම EXPANSION PACK එක අප ඔබේ ඊමේල් ලිපිනයවෙත ලබා දෙනුයේ අපගේ ගිණුම්අංකයකට ඔබ මුදල් යෙදීමෙන් පසු පමණක්බව කරුණාවෙන් සලකන්න...

PRADEEP KRISHANTHA

( GUITARIST (TV PROGRAM ), SOUND ENGINEER ,
SOFTWEARS ENGINEER AND ALL MUSIC COMPOSER ..

''HESHAN MUSIC STUDIO - KADUWELA - (SRI LANKA





Contact


HESHAN MUSIC STUDIO
077XXXXXXX
Click to show phone no

You may also like

Do you have something to sell?

Post your ad on Bambuwa.lk