Home  /   Sports, Health & Hobbies

MP3 TRACKS 11600 - MIDI TRACKS 35 600

Published on 06 Aug 02:34 PM , Kaduwela - Colombo

Rs: 3,500

Info


For Sale
Category : Musical Instruments
Sub Category : Sheet Music
Model : TRACKS
Condition : Brand new

Posted By Gold Member

Share this ad


MUSIC TRACKS නිර්මාණයේ වසර 25 ක පලපුරුද්දක් සහ ප්‍රමුඛත්වයක් ඇති ,
කඩුවෙල - '' HESHAN MUSIC STUDIO '' වෙතින් ඔබේ විනොදාශ්වාදය සදහා ,
+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

පැරණි- අලුත් ඕනෑම ගීතයක mp3 - midi ගීත TRACKS ඔබට ලබා දිය හැක ..
--------------------------------------------------------------------------------------------

( මෙම ගීත සියල්ලම ගායකයාගේ හෝ ගායිකාවගේ හඩ නොමැතිව අනෙකුත් සියළුම වාදනයන් අඩංගුය ,
TRACKS වාදනය කර ඔබට ඔබේ හඩින් ගායනය ඉදිරිපත් කල හැක )

+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

2017 සිංහල අවුරුදු උත්සව සමයේ ඔබ සහභාගි වන්නාවූ සියළුම ප්‍රියසම්භාෂණ උත්සව අවස්ථා ඔබේ හඩින් ඔබ කැමතිම ගීතය ගයා හිතවතුන් රසවත් කිරීමට ඔබට හැක.

+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

* - ඔබට අවශ්‍ය ඕනෑම පැරණි හෝ අලුත්ම ගීතයක TRACKS , ORGINAL ලෙසම , ඔබට අවශ්‍ය ස්වර පරාසය (PICH) අනුවම ලබා දීමට හැක .

* - MIDI TRACKS - MP 3 TRACKS ලෙස ලබා දිය හැක..

* - විදේශයන්හී වෙසන සංගීත කටයුතුවල යෙදෙන මිතුරන් සදහා අවශ්‍ය ඕනෑම ගීතයක TRACKS ඉතා ඉක්මණින් නිම කර EMAIL මගින් ඔබට ලබා දීමට හැක ...

* - පැරණි ඡනප්‍රිය ගීත 1 20 000 ක පමණ midi සහ mp3 TRACKS එකතුවක් ද දැනට අප සතුව ඇත..

දැනට අප සතුව නොමැති ගීතයක් නම් එම ගීත TRACKS ද අලුතින් ඔබ වෙනුවෙන්ම නිර්මාණය කර දිමට හැක..
අලුතින් නිර්මාණය වන්නාවු MP3 TRACK 1 ක් සදහා රු . 1500/=
අලුතින් නිර්මාණය වන්නාවු MIDI TRACK 1 ක් සදහා රු . 1000/=
--------------------------------------------------------------------------------------------
දැනට නිර්මාණිත අප සතුව ඇති MP3 TRACK 1 ක් සදහා රු . 150/=
දැනට නිර්මාණිත අප සතුව ඇති MIDI TRACK 1 ක් සදහා රු . 25/=

ඔබට අපගේ දැනට නිර්මාණිත TRACKS වල තත්වය පරීක්ෂා කිරීමට අවශ්‍යනම් ඔබේ email ලිපින‍යෙන් මාවෙත TRACKS SAMPLES ලෙස සදහන්කර email පණිවිඩයක් ලබාදෙන්න ,ඔබට අපගේ නිර්මාණිත TRACKS වල තත්වය පරීක්ෂා කිරීම සදහා TRACKS email මගින්ලෙැබෙනු ඇත.

----------------------------------------------------------------------------------------------------------------

අපගේ ගීත එකතුවේ ඇති ගීත 100 කට වඩා මිලදී ගැනීමේ දී විශේෂ මිල අඩු කිරීමක් ඔබට ලබා දිය හැක

ඔබ වෙනුවෙන් ගීත 10 කට වඩා නිර්මාණය කිරීමේ දී විශේෂ මිල අඩු කිරීමක් ඔබට ලබා දිය හැක

ඔනෑම ගීතයක අලුතින් TRACK එක නිර්මාණය කිරීම 1 දිනකින් සිදුකර දීමට හැක ...
------------------------------------------------------------------------------------------------------------------

විස්තර දැනගැනීම සදහා අමතන්න -
---------------------------------------
PRADEEP HESHAN

( GUITARIST (TV PROGRAM ), SOUND ENGINEER ,
SOFTWEARS ENGINEER AND ALL MUSIC COMPOSER ..

''HESHAN MUSIC STUDIO - KADUWELA - RANALA ..(SRI LANKA)





Contact


HESHAN MUSIC STUDIO
077XXXXXXX
Click to show phone no

You may also like

Do you have something to sell?

Post your ad on Bambuwa.lk