Home  /   Jobs

Supervisors

Published on 09 Aug 04:08 AM , Kadawatha - Gampaha

Info


Group : Jobs
Category : Marketing / Advertising
Job Type : Full Time
Job Location : Inside SriLanka
Company : DMI (Pvt) Ltd

Share this ad


කළමනාකරණ ක්ෂේත්රයේ රැකියාවක් සොයන ඔබට මෙන්න අනගි අවස්ථාවක්…

වයස අවු. 18-28 අතර OL / AL නිමකළ තරුණ ඔබට මේ සඳහා අයදුම් කල හැක (male/female).
රු. 35000 – 75000 ක වැටුපක් සහ කළමනාකරණ පුහුණු පාඨමාලාවක් නොමිලේ
DMI international ආයතනයේ දිවයින පුරා අළුතින් ආරම්භ කරන ශාඛාවන් සඳහා බඳවාගැනීම දැන් සිදුකෙරේ.

අපෙන් ඔබට ...
නොමිලේ ජාත්යන්තර මට්ටමේ පුහුණුවක්.
පුහුණු කාලය තුලදී රු. 12000 – 18000 දක්වා දීමනාවක්.
අනතුරුව රු. 35000 – 75000 අතර දීමනා සමගින් ස්ථිර වැටුප්.
වෛද්ය රක්ෂණාවරණයක්, විදේශීය පුහුණු අවස්ථා, නවාතැන් ඇතුළු සියළු පහසුකම් නොමිලේ.
EPF / ETF

Contact 071-683 6831 Dhanushka



I do not want to be contacted by brokers or any unsolicited services.

Contact


Danushka
071XXXXXXX
Click to show phone no

You may also like

Do you have something to sell?

Post your ad on Bambuwa.lk