Home  /   Jobs

Taxi Driver (Uber & Casons) vacancies

Published on 31 Aug 05:17 AM , Kelaniya - Gampaha


Info


Group : Jobs
Category : Transportation
Job Type : Full Time
Job Location : Inside SriLanka
Company : Kasun Travels

Posted By Gold Member

Share this ad


Uber/Casons ටැක්සි සේවාව සඳහා යොදවා ඇති කාර් රථ 2 ක් සඳහා විශ්වාසවන්ත සහ කැපවීමෙන් වැඩකල හැකි ජංගම දුරකතනයෙන් මාර්ග සිතියම භාවිතා කිරීම පිළිබද දැනුමින් පළපුරුදු කොළඹ මාර්ග පිළිබද දැනුමැති රියදුරන් දෙදෙනෙකු අවශ්යයි.
ඔබට මසකට RS. 30,000 – 50,000 ත් අතර අදායමක් පහසුවෙන් උපයා ගත හැක.
(කොමිස් + පැමිණීමේ දීමනාව)
සති පතා ගෙවීම් කරනු ලැබේ.
දින 14 ක් ඇතුලත විමසන්න.

Prior driving experience
Valid Driver's license, NIC, Police Certificate, Grama Sevaka Certificate

කැලණිය ,බත්තරමුල්ල, අවටින් විශේෂයි.
සතියේ එක් දිනක් නිවාඩු ගත හැක.





Contact


Kasun
077XXXXXXX
Click to show phone no

You may also like

Do you have something to sell?

Post your ad on Bambuwa.lk