Home  /   Business, Services & Industry

House plan, Interior / Exterior Designing / Stall Designing

Published on 03 Sep 11:15 AM , Maharagama - Colombo

Rs: 2,000

Info


For Sale
Category : Services
Sub Category : Construction

Share this ad


* වාස්තු විද්යාත්මක නිවාස සහ ගොඩනැගිලි සැලසුම්.
(නාගරික සංවර්ධන අධිකාරියේ රෙගුලාසි වලට අනුකූලව)

නිවාස සැලසුම වර්ග අඩි 1ක් රෑ 10.00 සිට
* 3D VIEW
* Working Drawing
* 3D Images
දැනට තිබෙන තනිමහල් නිවස දෙමහල් නිවසක් ලෙස ඉදීකර ගැනීමට සහ නිවස නවීකරණය කරගැනීමට. ADDITION & ALTERATION
විදේශගතව සිටින ඔබ වෙනුවෙන් ලංකාවට නොපැමිණ අන්තර්ජාලය මගින් ඔබගේ සිහින නිවහන සැලසුම් කරගැනීමට සහ පියවරෙන් පියවර නිවස සැලසුම් කෙරෙන ආකාරය බලා ගැනීමට ඇති හැකියාව.
 Modern & Uncommon Designs
 Interior Design
 Exhibition Stall Design
 Reasonable Prices
* * No hidden chargers
*වැඩිදුර විස්තර සඳහා අදම අප අමතන්න.





I do not want to be contacted by brokers or any unsolicited services.

Contact


Akila perera
077XXXXXXX
Click to show phone no

You may also like

Do you have something to sell?

Post your ad on Bambuwa.lk