Home  /   Education

Learn English home visit ඔබේ නිවසේ සුවපහසුවේ සිට ඉංග්‍රීසි ඉගෙනගන්න

Published on 04 Sep 08:04 AM , Ganemulla - Gampaha

Rs: 6,000

Info


For Sale
Category : Tuition

Share this ad


ඔබේ නිවසේ සුවපහසුවේ සිට ඉංග්‍රීසි ඉගෙනගන්න

නව ලොව ජයගන්නට වෙර දරන ඔබට අවැසි “ඉංග්‍රීසි” නැමැති අවිය, සවිමත්ව, මුවහත්ව සැපයීම මගේ එකම පරමාර්ථයයි.

1. ඔබගේ ඉංග්‍රීසි දැනීම පිළිබඳව ඔබ අසතුටින්ද ?
2. විවිධ පන්ති ගනනාවකටම් සහබාගී වුවත් ඔබට අවශ්‍ය ආකාරයට පැහැදිලි කිරීම සිදු වුනේ නැතුවා පමණක් නොව දැණුමේ දියුණුවක් නැත්ද ?
3. හොඳ ඉංග්‍රීසි දැනීමක් තිබුනානම් ඔබගේ රැකියාවේ පහසුවෙන්ම උසස්වීම් ලබා ගන්නට තිබුනාද?
4. ඔබ දැන් රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින කෙනෙක් නිසා ඉංග්‍රීසි දැනීම දියුණු කරගැනීමේ අවශ්‍යතාවය තදින්ම දැනෙනවාද?
5. හොඳ ඉංග්‍රීසි දැනීමක් තිබුනානම් ඔබේ සමාජ තත්වය/ ව්‍යාපාරය/ රැකියාව මීට වඩා විශාල ලෙස වෙනස් වන බව ඔබට දැන් හොඳින් වැටහී ඇත්ද ?
6. සියලු හැකියා වලින් පිරි ඔබගේ එකම දුර්වලතාවය ඉංග්‍රීසි දැනීම පමණක්ද ?

ඔබගේ කාලය හා මුදල් තවදුරටත් නිකරුනේ අපතේ නොයවා, ඔබ සහභාගී වන අවසන් ඉංග්‍රීසි පන්තියට සහබාගි වන්නට සුදානම් වන්න. ඔබගේ සොඳුරු නිවහනේ සිට ඔබේම වේගයෙන්, නිවැරදිව, පැහැදිලිව්, සරලව් මුල සිට හෝ අවැසි මාතෘකා පමණක් ඉගෙනගන්න.

ඔබගේ ආයතනයේ සේවක මඩුල්ලේ ඉංග්‍රීසි භාෂා දැනීම් දියුණු කිරීමට බලාපොරත්තු වන හාම්පුතුන් සඳහා විශේෂ අයකිරීම් packages.

පාටමලා අන්තර්ගතය
• ඉංග්‍රීසි කතාවේ කොටස් (8 parts of speech).
• වාක්‍ය සකසන ආකාරය. (sentence constructions)
• කාල බේදය (12 tenses and 8 passive voice patterns).
• විශේෂ වාක්‍ය රටා. (sentence patterns)
• වාර්තා කථනය (reported speech/indirect speech).
• දුරකථන සංවාද සිරිත් (telephone etiquettes).
• කාර්යාලීය විද්‍යුත් තැපැල් භාවිතය හා ඒවා පැහැදිලිව හා නිවැරදිව ලියන ආකාරය (How to use your office Email programs and ways of corresponding efficiently and effectively).
• වෘත්තිමය සහ පුද්ගලික ලිපිලේඛණ සකසන් ආකාරය (how to write professional and informal letters).
• සිත් ඇදගන්නා සුළු ජීව දත්තයක් සකසන අයුරු, (how to prepare an attractive and effective CV).
• ශ්‍රව්‍ය, දෘශ්‍ය උපකාරක audio/video විශාල ප්‍රමාණයක්.
• ඉංග්‍රීසි කතාව හුරුකරවන ප්‍රයෝගික ක්‍රියාකාරකම් විශාල ප්‍රමාණයක් ඇතුළු පුළුල් පරාසයක පැතුරුණු විෂය කරුණු සාකච්චා කෙරේ.

කා සඳහාද?
ඉංග්‍රීසි ඉගෙනීමට කැමති ඕනෑම කෙනෙකු සඳහා, ස්ත්‍රී /පුරුෂ හෝ වයස් භේදයක් නොමැත.


ගුරුවරයා ගැන
1. වසර 12 ට වැඩි ඉගැන්වීමේ පළපුරුද්ද.
2. ඉංග්‍රීසි ඩිප්ලෝමා, හෝටල් කළමනාකරණ ඩිප්ලෝමා සහ තොරතුරු තාක්‍ෂණ විශේෂ ඩිප්ලෝමා ධාරියෙකි.
3.. ආදී ආනන්දීයෙකි.
4. සරලව, විනොදකමිව, සහ සිතට වදින ආකාරයට සියලු සංකල්පයන් තේරුම් කර දීමේ විශේෂ හැකියාව.

ඔබ සතු විය යුතු දෑ
1. ඉංග්‍රීසි හෝඩිය පිලිබඳ දැනීමක්.
2. අඩි 2 x 4 white board එකක්.
3.. ඉගෙනීමට ගැලපෙන, නිස්කලංක පරිසරයක්.
4.. කෙසේ හෝ “මම ඉංග්‍රීසි කතා කරමි” යන අත්නොහරින සුළු දැඩි අධිෂ්ටානයක්.


පන්ති පැවැත්වෙන ආකාරය
1. සතියකට එක් දිනක්, පුරා පැය 2 ක්.
2..ඔබගේ පහසුව හා හැකියාව අනුව දිනයක් සහ වෙලාවක් තෝරා ගත හැක. (රාත්‍රී කාලය වඩාත් සුදුසු වේ.).
3..පන්තිය පුරාවටම කථනය ඉංග්‍රීසි භාෂාවෙන් සිදුවන අතර ඉංග්‍රීසි කතාකිරීමේ භය සහ චකිතය තුරන් කිරීමේ විශේෂ ක්‍රමවේද භාවිතා කෙරේ.

අයකිරීම
මාසයකට රුපියල් 6000 කි (මෙය ළමුන් 4 දෙනෙක් අතරේ බෙදා ගත හැකිය). පන්තියකට උපරිම සිසුන් ගණන් 4 කි.

වැඩි විස්තර සඳහා අමතන්න:
පර්වින් සේනාරත්න

පැමිණිය හැකි ප්‍රදේශ:
(ගම්පහ, ගණේමුල්ල, යාගොඩ, ඉඳිගොල්ල, බැලුම්මහර , උඩුගම්පොල , මිනුවන්ගොඩ , ජා ඇල , කඳාන, රාගම, බටුවත්ත, වල්පොල , කඩවත, කිරිල්ලවල, කිරිබත්ගොඩ, කටුනායක)

Dear students:
Have you been struggling to learn English for a considerable period of time? Don’t you still feel confident and comfortable speaking in public, even after attending so many classes and camps? Do you really feel the urge to develop your English skills within a short span of 4 months? Can’t you still figure out the difference between “past tense” and “present perfect tense?”

Look no further. I will be there to help and guide you.

Call me if:
1. You are planning to take IELTS, TOFEL or any other test that measures your English skills, and need some guidance and help.
2. Your career/profession demands good English communication skills, but you lack them.
3. You plan to migrate, move into a new profession or an employment which demands good English skills.
4. You can understand what others say, but having difficulty in expressing yourself.

Your benefits:
1. Learn at your own pace in the comfort of your own home.
2. You decide the areas or the topics to be covered.
3. You decide the date and time.
4. Complete freedom to ask questions and clarify the doubts.
5. Jovial, easy going teacher with meticulous teaching techniques.

Charges:
Rs 6000 per month. (This can be shared among 4 students. Ideal number of students per class would be 4).



I do not want to be contacted by brokers or any unsolicited services.

Contact


Pervin Senarathne
071XXXXXXX
Click to show phone no

You may also like

Do you have something to sell?

Post your ad on Bambuwa.lk