Home  /   Education

AL Chemistry Home visit classes (by a MBBS undergraduate)

Published on 20 Sep 11:29 PM , Panadura - Kalutara

Rs: 1,000

Info


For Sale
Category : Tuition

Share this ad


නිවසට පැමිණ ඉගැන්වීම
Individual or group classes (maximum 5students)
තනිව හෝ කුඩා කණ්ඩායම් (උපරිම 5 දෙනෙක්) ලෙස
අපගේ පoතිය අනෙකුත් individual/small group classes වලට වඩා සුවිශේෂී ඇයි?
 සියලුම කොටස් පාඩම් කිරිමට පහසු printed නිබන්ධන මගින් ඉගැන්වීම.(revision වුවද theory/practical කොටස්ද සමග)
 දිනපතා අලුත්ම අදර්ශ ප්රශ්න (model papers) වලට පිලිතුරු ලියවීම හා සකච්ඡාකිරීම.සිසුන් ලවාම බහුවරණ විවරණයක් සැකසීම.(Model mcq papers ඇසුරින්)
 දිනපතා (PAST PAPERS) පසුගිය විභාග වල MCQ ප්රශ්න හා ESSAY සාකච්ඡා කොට සිසුන් ලවා වෙනම PAST PAPERS බහුවරණ විවරණ පොතක් කරවීම.
 සියලුම වැදගත් PRACTICALS හා THEORY කොටස් MULTIMEDIA VIDEOS උපයෝගී කරගෙන ඉගැන්වීම.
 තනිව හෝ 5 කට නොවැඩි කුඩා කණ්ඩායමක් ලෙස පමණක් ඉගැන්වීම් කරන නිසා සෑම කෙනෙකුටම වෙනවෙනම අවදානය යොදමින් එ ඒ සිසුවාට ගැලපෙන අයුරින් ඉගැන්වීම සිදුකරයි.





Contact


madhusanka
072XXXXXXX
Click to show phone no

You may also like

Do you have something to sell?

Post your ad on Bambuwa.lk