Home  /   Jobs

Security vacancies ආරක්ෂක සේවා පුරප්පාඩු

Published on 28 Sep 09:39 AM , Nugegoda - Colombo

Info


Group : Jobs
Category : Security
Job Type : Full Time
Job Location : Inside SriLanka
Company : Security Services

Share this ad


සතිපතා වැටුප් සහිත ආරක්ෂක සේවා පුරප්පාඩු
=========================================
දිවයිනේ ජනප්‍රිය ආරක්ෂක සේවා සපයන ආයතනයක නිට්ටඹුව, වේයන්ගොඩ, කටුනායක, මීපේ , කළුතර සහ කොළඹ ආදී ප්‍රදේශ වල පහත සදහන් ස්ථාන සදහා ආරක්ෂක සේවා පුරප්පාඩු ඇත.

 පෞද්ගලික බැංකු
 නිමි ඇදුම් ප්‍රදර්ශනාගාර
 ගාමන්ට්
 ගුවන්තොටුපොළ භාණ්ඩ බහාලුම් අංශය

ඔබට අපෙන්....
 නවාතැන් පහසුකම්
 නොමිලේ / සහනදායි මිලට ආහාරපාන
 ඔබට අවශ්‍ය පරිදි සතිපතා හෝ මාසිකව වැටුප් ලබාගත හැක

පැය 12 ක සේවා මුරයක් සදහා රු.900.00 සිට 1200.00 දක්වා ගෙවනු ලැබේ.

*සංචාරක නිලධාරී , කළමනාකරු සහ පරිගණක දත්ත ක්‍රියාකරු පුරප්පාඩු ඇත.

වැඩි විස්තර සදහා අමතන්න,
075 0300333
075 933 4343
077 609 3646
071 754 9323
075 9336007





Contact


Bandara
077XXXXXXX
Click to show phone no

You may also like

Do you have something to sell?

Post your ad on Bambuwa.lk