Home  /   Education

AL Chemistry Theory/REvision (home visit classes)

Published on 30 Sep 07:37 PM , Kalutara - Kalutara

Rs: 1,000

Info


For Sale
Category : Tuition

Share this ad


නිවසට පැමිණ ඉගැන්වීම
Individual or group classes (maximum 5students)
තනිව හෝ කුඩා කණ්ඩායම් (උපරිම 5 දෙනෙක්) ලෙස
අපගේ පoතිය අනෙකුත් individual/small group classes වලට වඩා සුවිශේෂී ඇයි?
 සියලුම කොටස් පාඩම් කිරිමට පහසු printed නිබන්ධන මගින් ඉගැන්වීම.(revision වුවද theory/practical කොටස්ද සමග)
 දිනපතා අලුත්ම අදර්ශ ප්රශ්න (model papers) වලට පිලිතුරු ලියවීම හා සකච්ඡාකිරීම.සිසුන් ලවාම බහුවරණ විවරණයක් සැකසීම.(Model mcq papers ඇසුරින්)
 දිනපතා (PAST PAPERS) පසුගිය විභාග වල MCQ ප්රශ්න හා ESSAY සාකච්ඡා කොට සිසුන් ලවා වෙනම PAST PAPERS බහුවරණ විවරණ පොතක් කරවීම.
 සියලුම වැදගත් PRACTICALS හා THEORY කොටස් MULTIMEDIA VIDEOS උපයෝගී කරගෙන ඉගැන්වීම.
 තනිව හෝ 5 කට නොවැඩි කුඩා කණ්ඩායමක් ලෙස පමණක් ඉගැන්වීම් කරන නිසා සෑම කෙනෙකුටම වෙනවෙනම අවදානය යොදමින් එ ඒ සිසුවාට ගැලපෙන අයුරින් ඉගැන්වීම සිදුකරයි



I do not want to be contacted by brokers or any unsolicited services.

Contact


Madhusanka
071XXXXXXX
Click to show phone no

You may also like

Do you have something to sell?

Post your ad on Bambuwa.lk