Home  /   Business, Services & Industry

wickramasinghe home construction

Published on 04 Nov 09:14 PM , Minuwangoda - Gampaha

Rs: 3,500,000

Info


For Sale
Category : Raw Materials & Building Supplies

Posted By Gold Member

Share this ad



නිවසක සිහිනයෙන් ඔබ තවත් ලතවෙන්නේද......?
• නැතිනමි විශ්වාසවන්තව වාස්තු විද්‍යානුකූලව සදා ගන්නේ කෙසේ දැයි කල්යල් බල බල සිටින්නේද ........?
• සිතසිතා පසුතැවිලි නොවෙන්න අදම අපි අමතන්න අපි ඔබ නිවාස සිහිනය සැබැ කරවන්නෙමු.
• ක්‍රේෂ්ත්‍රෙ‍යේ පළපුරුදු පෙදෙරේරුවන් ගේ සේවාව සමග දිවයින අඩුම මුදලට සහනදායි ගෙවිමේ පටිපාටි මත දින 60 ත් 90 ත්අතර කාලයකදි ඔබේ නිවාස සිහිනය අපි සැබැ කරවන්නෙමු

2018 අවුරුද්ද සදහාම විශේෂිත වු නිවාස සැලසුමි කිහිපයක් අප හදුන්වා දි තිබෙයි. ඔබට ඇදහිය නොහැකි මුදලකට වගකිමක්ද සහිතව නිවසක් ඉදිකර ගැකිමෙි අවස්ථාව දැන් ඔබට .... දින 90 වකදි මෙම නිවසක් වසර 20 ක වගකිමක්ද සහිතව ඉදිකර දිමට අප බැදි සිටිමු. ඔබේ නමට ඉඩමත් තිබෙිද ....? එහි තවම නිවසක්ඉදිකර ගැනිමට නොහැකිව ලත වෙමින් කාලය ගත නොකර දැන්ම අප අමතන්න... අපගේ නිවාස ඉදි කිරිමට පර්චස් 10 ක ඉඩමත් ප්‍රමානවත් වේ.
විමසිම්
ප්‍රසාද් 071- 9606963 / 078 - 3159971

වික්‍රමසිංහ හොම් කන්ට්‍රක්සන්
නො 23/ A , ගණිහිමුල්ල , පන්සල පාර , මිනිවන්ගොඩ
දු.ක - 071-9606963 / 078 – 3159971
E-Mail - [email protected]
Face Book- Prasad Jeewantha
Face Book page - wickramasinghe home contraction





Contact


prasad
071XXXXXXX
Click to show phone no

You may also like

Do you have something to sell?

Post your ad on Bambuwa.lk