Home  /   Mobiles & Tablets

CCTV LED PANAL

Published on 12 Nov 03:05 AM , Maharagama - Colombo

Rs: 20,000

Info


For Sale
Category : Mobile Phones
Brand : Samsung
Model : j710n
Condition : Brand new

Posted By Gold Member

Share this ad


ඉතා උසස් තත්වයේ LED වෙළඳ නාම පුවරු වගකීමක් සහිතව අඩුම මිලට
....................................................................
ඔබේ ව්‍යාපාරික ස්ථානයට පාරිභෝගික ආකර්ෂනය වැඩිකර ගැනීමට,කැමති භාෂාවකින් ඔබට අවෂ්‍ය වදන් විවිධ ආකාරයේ සිත් ඇදගන්නා අයුරින් ප්‍රදර්ශණය කර ගත හැක.
...................................................................
දිනය ,වේලාව ප්‍රදර්ශනය කල හැක.
විවිධ ඇනිමේශන් රටා මගින් අකුරැ ප්‍රදර්ශනය කල හැක.
...................................................................
පරිගනකය මගින් ඔබට අවශ්‍ය පරිදි ඔබටම වැඩසටහන නිර්මාණය කර ගත හැක.
..................................................................
ඉතා උසස් තත්වයේ LED P10 පමනක් භාවිතා කර,දිගුකල් පවතින ඇලුමිනියම් භාවිතා කොට මනා නිමාවකින් යුතුව මෙම පුවරු සාදනු ලබයි.
..................................................................
මාස 6 දෘඩාංගයට සහ මෘදුකාංගයට මාස 6 කාලයක වගකීම් සහතියක් ලබා දෙනු ලැබේ .
..................................................................
Indoor හා outdoor වශයෙන් ලබා ගත හැක.
ඔබට අවශ්‍ය ප්‍රමානයෙන් සකසා ගත හැක





Contact


KT
076XXXXXXX
Click to show phone no

You may also like

Do you have something to sell?

Post your ad on Bambuwa.lk